පුත්තලම රෝහලේ හෙද හෙදියන් අද (20) උදෑසන සිට සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එස්.බී. මැදිවත්ත හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ වාර්ෂික ස්ථාන මාරු ක්රියාත්මක නොකිරීමට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවයි.
Related Articles
ලුණුගම්වෙහෙර අනතුරින් කාන්තාවක් මරුට – 40ක් තවම රෝහලේ
Posted on Author admin
තිස්ස – මාතර ප්රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ පස්වරුවේ සිදුවු රිය අනතුරෙන් තුවාල ලැබූවන් 40 දෙනෙකු තවදුරටත් රෝහල් 3ක ප්රතිකාර ලබනවා. දෙබරවැව, හම්බන්තොට… Read More
වාහන බදු වැඩි නොකර යටිතල පහසුකම් දියුණු කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක්
Posted on Author admin
රථ වාහන භාවිතය වැඩි වන්නේ නම් කළ යුතුව ඇත්තේ ඊට සරිලන පරිදි යටිතල පහසුකම් දියුණු කිරීම මිස, ඒවායේ මිල වැඩි කිරීම නොවන බව ඒකාබද්ධ විපක්ෂ තරුණ පෙරමුණ පවසනවා. එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්රී… Read More
ජීවිතයක් බිලිගත් මහ මඟ සිටි ගවයා (ඡායාරූප)
Posted on Author admin
මඩකලපුව – ත්රිකුණාමලය ප්රධාන මාර්ගයේ වටවාන් ප්රදේශයේ ඊයේ (12) රාත්රියේ සිදුවූ අනතුරකින් 24 හැවිරිදි යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. යතුරුපැදිය, මාර්ගයේ රැඳී සිටි ගවයෙකුගේ ගැටීමෙන්… Read More