ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයාට තවදුරටත් බලය ඒකරාශීවීමේ වැඩපිළිවෙළක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
