නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාදුක්ක ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින්.
Related Articles
දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය් දුම්රිය ගමනාගමනයට බාධා
Posted on Author admin
යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දුම්රියක් අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ… Read More
ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය යාපනයේ ඇරඹේ
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ලේ සහ යාපනයේ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අපි වවලයි අපි කන්නේ වැඩපිලිවෙල යටතේ ක්‍රියාත්මක මෙම අඹ වගා සංවර්ධන කලාපයේ… Read More
කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුව අතට ගනී
Posted on Author admin
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. Read More