වසර 42 කට පසු මෙරට ධීවර සංගණනයක් පැවැත්වීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ධීවර කාර්මිකයින් පිළිබඳව නිවැරදි දත්ත ලබාගැනීම මෙහි අරමුණ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමග එක්ව මෙම වසරේදී මෙම සංගණනය පවත්වන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
Related Articles
ඇමරිකාවේ වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට
Posted on Author admin
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. එම පාසලේම ඉගෙනුම ලබමින් සිටියදී අස් කෙරුණු 19 හැවිරිදි සිසුවෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති… Read More
කාන්තාවක් ගුවන් යානයේ අසභ්‍ය ලෙස හැසිරුණු හැටි
Posted on Author admin
තමන්ගේ යට ඇඳුමක් ගෙන අසභ්‍ය ලෙස ගුවන් යානයක හැසිරුණු කාන්තාවකගේ වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. තුර්කියේ සිට මොස්කව් දක්වා ගමන්කරමින් තිබූ ගුවන්යානයකයි පසුගිය… Read More
දුගී භාවයට වගකිවයුත්තේ දූෂිත දේශපාලනඥයින් – ජනපති
Posted on Author admin
ජනතාවගේ දුගීභාවයට දූෂිත දේශපාලනඥයින් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මන්නාරමේ ඊයේ පැවති ජාතික නත්තල් උත්සවය අමතමින්. එහිදී වැඩිදුරටත්… Read More