අගුණුකොළපැලැස්ස කැලෑ ප්‍රදේශයක වලදමා තිබු පාතාල සාමාජික කොස් මල්ලීගේ සිරුර මිට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා.
ඒ අගුණුුකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ.
කෙසෙල් වත්ත ප්‍රදේශයේදී පසුගියදා බෑගයක දමා තිබියදී ඔහුගේ හිස හමු වූණා.
Related Articles
හිටපු ආරක්ෂක ලේකම්ගෙන් චෝදනාවක්
Posted on Author admin
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට අවැසි පාලනයක් බිහිකර ගැනීම සඳහා මැතිවරණයක් ලබාදුන්විට පැවති යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වයන් එයද ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක්යැයි පවසන බව හිටපු… Read More
ඉන්දියාවත් ජගත් මානව හිමිකම් කවුන්සිලයට
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ඡන්දය හිමි සාමාජිකයෙකු ලෙස ඉන්දියාව ද ඊයේ තෝරා ගැනුණා. ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන රටවල් 5 අතරටයි ඉන්දියාව ඇතුළත් වන්නේ…. Read More
රංගන ශිල්පී රවින්ද්‍ර යසස් රිය අනතුරකට ලක්වෙයි
Posted on Author admin
රංගන ශිල්පී රවින්ද්‍ර යසස් රිය අනතුරකට භාජනය වී තිබෙනවා. ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. බණ්ඩාරගම – කැස්බෑව ප්‍රධාන මාර්ගයේදී… Read More