Gossips

පුත්තලම නගරයේ ගොඩනැගිල්ලක ගින්නක්

පුත්තලම නගරයේ පැරණි ගොඩනැගිල්ලක ඇති වූ ගින්න පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වා තිබෙනවා.
ඊයේ (18) රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි පොලීසිය සදහන් කළේ.
මෙහි යාචකයන් පිරිසක් කලක සිට රැඳී සිටින අතර, ඔවුන් ආහාර පිසින අවස්ථාවේදී ගින්න හටගන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.