Gossips

විශ්වාසභංගයෙන් පසු 20 වන සංශෝධනය ඉදිරිපත් කළ යුතුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පසුව 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවති මධ්‍ය හමුවකට එක්වෙමින්.