Gossips

පුටින්ට නැවතත් රුසියාවේ ජනපති පුටුව

සිව්වන වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස වැලැද්මියර් පුටින් තේරී පත්ව තිබෙනවා.
ඒ ඊයේ (18) පැවති ජනාධිපතිවරණයෙන් සියයට 73.9ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.