කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීම සිදුව මාස 21 කට ආසන්න කාලයක් ගතව ඇතත් මේ දක්වා වන්දි ලබාදීම නිසි පරිදි අවසන් කර නොමැති බවට සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව චෝදනා කරනවා.
සාලාව නගරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයින් අද (18) මේ අදහස් පළකළා.
Related Articles
උතුරේ පානීය ජල ගැටළුව විසඳීමට ඉරානයේ සහය
Posted on Author admin
උතුර පළාතේ පානීය ජල ගැටළුව විසඳීමේ ව්‍යාපෘතියකට සහය පළ කිරීමට ඉරාන රජය එකඟතාව පළ කර තිබෙනවා. ඒ, ඉරානයේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් සෙයිරි අමිරානි සහ උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්… Read More
ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය ‘‘ඊ’’ – 01
Posted on Author admin
සැලසුම්ගත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ විදේශ මුදල් සංචිතය ශක්තිමත් කිරීම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ ක්‍රය ශක්ති වර්ගීකරණය ‘‘බී’’ 01 ලෙස මූඩි ආයෝජන සේවාව මගින් තහවුරු කර තිබෙනවා…. Read More
දුම්රිය ගමනා ගමනයට බාධා (ඡායාරූප)
Posted on Author admin
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු සේවකයන්ගේ වර්ජනයක් නිසා දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව රඹුක්කනින් ඉහළට උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ. මේ… Read More