අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.
Related Articles
වතු කම්කරු වැටුප් ඉහළ දමන සාකච්ඡා ඇරඹේ
Posted on Author admin
වතු කම්කරුවන්ගේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ සම්මේලනය අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදීයි…. Read More
අලූත් අවුරුද්දෙන් පසු බඩ ඉරිඟු එකවර වගාකරන්න – ගොවීන්ට ආරාධනා
Posted on Author admin
සේනා දළඹු හානිය අවම කර ගැනීම සඳහා ඉදිරි යල කන්නයේ බඩඉරිඟු වගාව සිංහල අලූත් අවුරුද්දෙන් අනතුරුව සිදුකරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා. එහි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ… Read More
එජාපයේ තවත් 6කට නියෝජ්‍ය ඇමති ධුර ලැබෙන ලකුණු
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හයදෙනෙකුට ලබන සඳුදා නියෝජ්‍ය ඇමති ධුර ලබාදීමට නියමිත බව වාර්තාවනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්… Read More