පළාත් පාලන මැතිවරණයේන් තේරී පත් වු සභිකයින්ගේ නාම ලේඛන සකස් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් අද (18) මහනුවර හා අරණායක ප්‍රදේශවලදි විරෝධතා දෙකක් පැවැත්වුණා.
මහනුවර නගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ අපේක්ෂකයින් අද (18) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවත්වුවා.
Related Articles
කුසල් මෙන්ඩිස් පළමු 20 යි 20 අර්ධ ශතකය ලබාගනී
Posted on Author admin
ජාත්‍යන්තර 20 යි 20 පිටියේ තම පළමු අර්ධ ශතකය රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වුනා. ඔහු ලකුණු 50 ක් රැස් කළේ පන්දු 25 කින්. ඊට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත්. අෆීෆ් හුසේන්ගේ පන්දුවකට සෞම්‍ය සර්කාර්… Read More
රාඩා ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා නඩුවේදී විත්තියේ නීතීඥයින්ගෙන් විරෝධයක්
Posted on Author admin
රාඩා ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්රමිකතාව පිළිබඳව නඩුවේ සාක්ෂි විමසීමේදී මුල් ලේඛණ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥයින් අද විරෝධය එල්ල කර තිබෙනවා. ඒ, නඩුවට අදාළව හිටපු ජනාධිපති… Read More
තිසර ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සැරසෙයි
Posted on Author admin
ඔක්තොබර් මස 05 වැනිදා ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්ථානු ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී පක්තියා කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට… Read More