නිදහස් කුසලාන පන්දුවාර 20 අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායමේ නායකයා සමත් වුණා.
ඒ අනුව රෝහිත් ෂර්මා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
අද (18) තරඟය පැවැත්වෙන තණතිල්ල වේග පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය තණතීරුවක් බවයි විස්තර විචාරකයින් පවසන්නේ.
ඉන්දීය කණ්ඩායම පහතින්.
RG Sharma
S Dhawan
SK Raina
KD Karthik
KL Rahul
MK Pandey
V Shankar
Washington Sundar
SN Thakur
YS Chahal
JD Unadkat
බංග්ලාදේශ කණ්ඩායම
Tamim Iqbal
Liton Das
Sabbir Rahman
Mushfiqur Rahim
Soumya Sarkar
Mahmudullah
Shakib Al Hasan
Mehidy Hasan Miraz
Mustafizur Rahman
Rubel Hossain
Nazmul Islam