ගොවීන්ට පොහොර ලබාදීමේදී රජයෙන් අඩුපාඩුවක් සිදුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කන්තලේ රජයේ බීජ වී ගොවිපළේ අද (18) පැවැති ‘‘වස විස නැති ගොවි සමුළුව’’ අමතමින්.
Related Articles
ත්‍රී රෝද රථ අනතුරකින් 3 දෙනෙකු මරුට
Posted on Author admin
ගම්පොළ කහවත්ත ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. ත්‍රී රෝද රථය ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. තවත් අයෙක් අනතුරින් බරපතල… Read More
රිවස්ටන් මාර්ගය දින 11 ක් වැසේ
Posted on Author admin
මාතලේ – ඉළුක්කුඹුර – ලග්ගල මාර්ගයේ, රිවස්ටන් කඳු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස හෙට සිට දින 11ක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මේ හේතුවෙන් රිවස්ටන් සහ පිටවල පනත නැරඹීම සඳහා පැමිණෙන… Read More
නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයයි – ඇමති අමරවීර
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයකදී ප්‍රධාන සාධකය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මාතර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා… Read More