ගොවීන්ට පොහොර ලබාදීමේදී රජයෙන් අඩුපාඩුවක් සිදුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කන්තලේ රජයේ බීජ වී ගොවිපළේ අද (18) පැවැති ‘‘වස විස නැති ගොවි සමුළුව’’ අමතමින්.
Related Articles
ශ්‍රී ලංකාවට අද ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දුවාර විස්සයි විස්ස තරඟය අද පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් උදෑසන 11.30 ට ඕක්ලන්ඞ් හිදී තරඟය ආරම්භ වන අතර, ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති. නවසීලන්ත සංචාරයේදී… Read More
හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසකට වැල්ලවත්තේදී පොලිසියෙන් වෙඩි
Posted on Author admin
වැල්ලවත්ත – චාර්ලිමන්ට් පාර ප්‍රදේශයේදී හෙරෝයින් ජාවාරමේ නිරත වූ පිරිසකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ (31) රාත්‍රී 11.40ට පමණ මෝටර් රථයකින් පැමිණි මෙම ජාවාරම්කරුවන් පිරිස වැල්ලවත්තේ… Read More
හම්බන්තොට සුළං බලාගාරයේ සුළං පෙති ගලවයි
Posted on Author admin
විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක මෙගාවොට් 3ක විදුලි ධාරිතාවක් පද්ධතියට එකතු කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා ඇති බවට වාර්තා වනවා. මීට මාස 5කට පමණ ඉහත දී බලාගාරයේ සුළං පෙති… Read More