රුසියානු මැතිවරණ කොමිසමේ තොරතුරු මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ, ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සිදුකෙරෙන අතරතුරයි.
විදෙස් වාර්තා සඳහන් කළේ රුසියානු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.
ජනාධිපති ව්ලැදිමීර් පුටින් හතරවන වරටත් බලය අපේක්ෂා කරන රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල එරට වේලාවෙන් අද (18) රාත්‍රියේ නිකුත්වීමට නියමිතයි.