පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලය තුළ කාර්මික නිෂ්පාදන අංශයේ සියයට 4.3ක වර්ධනයක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
2017 වසරේ ජනවාරි මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය 104.4ක් ලෙසත් මේ වසරේදි එය 108.9ක් ලෙසත් වාර්තා වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related Articles
මුදල් ඇමති ඉදිරිපත් කළ මිල සූත්‍රය ඇස්බැන්දුමක් – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා
Posted on Author admin
මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ මිල සූත්‍රය ජනතාව මුලා කිරීම සඳහා නිර්මාණය කරන ලද ඇස්බැන්දුමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතා බවසනවා. ඔහු සඳහන්… Read More
මාධ්‍යවේදී මහේෂ් නිශ්ෂංක රිමාන්ඩ්
Posted on Author admin
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ෂංක හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මහර මහේස්ත්‍රාත්… Read More
Update – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මාතර දෙසට පැවති අවහිරතාව අවසන්
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ – පිවිසුම ආසන්නයේ ලොරියක් මාර්ගය හරහා පෙරළී යාම හේතුවෙන් කොට්ටාව සිට මාතර දෙසට වන මං තීරුවේ පැවති අවහිරතාව මේ වන විට අවසන්ව තිබෙනවා. කොට්ටාව දෙස සිට මාතර දක්වා… Read More