Gossips

නාලන්ද විද්‍යාලයට කඩුලු 05ක් ජයක්

කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ පැවැති 44 වන වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 05කින් ජය ගැනීමට නාලන්ද විද්‍යාලය අද (18) සමත් වුණා.
මෙවර ආනන්ද – නාලන්ද එක්දින ක්‍රිකට් තරඟය සදහා මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ හිරු ටී.වී, හිරු.එෆ්.එම්, සන් එෆ්.එම් ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයයි.
මේ අතර, කොළඹ රාජකීය විද්‍යාලය සමඟ 43 වන වරට පැවැති එක්දින ක්‍රිකට් තරඟය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ජය ගනු ලැබුවේ ලකුණු 131කින්.