ගී්රසියට ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර කුඩා දරුවන් 04 දෙනෙකු වන බවයි.
අනතුරට පත් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 03 දෙනෙකු මුදවාගෙන ඇති අතර, එහි සිටි තවත් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.
