Gossips

තාක්ෂණය පාලනය කිරීමට ජවිපෙ එරෙහි වෙයි

ආණ්ඩුව තාක්ෂණය පාලනය කිරීමට ගොස් ජනතාවගේ අවශ්‍යතා වාරණය කිරීම හෙළාදකින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
මාතර – රන්සෑගොඩ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුව දූෂිතයන්ට එරෙහිව පියවර නොගන්නා බවයි.