කොළඹ නගරයේ කසළ එක් රැස් වී ඇති ස්ථානවලට රාත්‍රී කාලයේ සේවකයින් යොදවා කසළ වෙන් කර ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්. එල් වික්‍රමරත්න මහතා පවසනවා.
කෙසේ වෙතත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විවිධ ස්ථානවල අද දිනයේත් කසළ එක්රැස්වී ඇති ආකාරය අපට දැකගත හැකි වුණා.
Related Articles
බඩ ඉරිඟු ආනයනය අත්හිටුවයි
Posted on Author admin
බඩ ඉරිඟු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. මේ වන විට දිවයිනේ බඩ ඉරිඟු අස්වැන්න නෙලීම ආරම්භ කර තිබීම ඊට හේතුව බවයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය විජේසිරි වීරකෝන් කියා සිටියේ. සේනා දළඹුවාගේ… Read More
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේ පනත සම්මතයි
Posted on Author admin
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර් ග්‍රහණය කිරීමට අදාළ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී… Read More
පළාත් පාලන ආයතන 340කට, සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමේ, ඡන්ද විමසීම ඇරඹේ
Posted on Author admin
පළාත් පාලන ආයතන 340 කට සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම අද (10) උදෑසන 7ට ආරම්භ වුණා. උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,374 ක් තුල ජන්ද විමසීම පැවැත්වෙනු ඇති. මැතිවරණයට දේශපාලන පක්ෂ… Read More