Gossips

කොළඹ එක් රැස්වූ කසල ඉවත් කිරීමට ක්‍රමයක්

කොළඹ නගරයේ කසළ එක් රැස් වී ඇති ස්ථානවලට රාත්‍රී කාලයේ සේවකයින් යොදවා කසළ වෙන් කර ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්. එල් වික්‍රමරත්න මහතා පවසනවා.
කෙසේ වෙතත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විවිධ ස්ථානවල අද දිනයේත් කසළ එක්රැස්වී ඇති ආකාරය අපට දැකගත හැකි වුණා.