Politics Sri Lanka

බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙති

බෙල්ලන්විල විහාරස්ථානයේ “මියන් කුමර්” ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.

ඇතාට ආහාර දීමට යාමේදී ඇතා විසින් සිදු කළ පහරදීමෙන් ඊයේ (02) උන්වහන්සේ මෙම අනතුරට මුහුණපා ඇති අතර ඉන් විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.