Gossips

වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් මුදල් අමාත්‍යාංශයට

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද(16) පෙරවරු 9 ට මුදල් අමාත්‍යාංශය විසින් සාකච්ඡාවක් ලබාදී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
කෙසේ වෙතත්, වැටුප් හා දීමනා සම්බන්ධයෙන් වූ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට දින 17 ක් ගත වුව ද මේ වනතුරුත් විසදුමක් ලබාදී නොමැති බවයි එහි සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ සදහන් කළේ.