Gossips

එළවලූ මිල ගණන් ජංගම දුරකථනයට

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැලී සිටින ගොවීන්ට සහ වෙළඳුන් වෙත එදිනෙදා පවතින එළවළු මිල ගණන් ජංගම දුරකතනයට ලබාදීමේ වැඩපිලිවෙලක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා.
පැය 24 පුරා ක්‍රියාත්මක 6666 දුරකතන අංකය ඇමතීමෙන් එළවළු මිල ගණන් තොරතුරු ලබාගත හැකියි.