Gossips

නීතිය ඉටු කිරීමට ඉඩ නොදෙන පිරිසක් ආණ්ඩුවේ සිටින බවට හෙළ උරුමයෙන් චෝදනා

නීතිය නිසි අයුරින් ඉටු කිරීමට ඉඩ නොදෙන පිරිසක් යහපාලන ආණ්ඩුවේ සිටින බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.