පසුගිය වසරේ ලොව විද්‍යුත් වාණිජ්‍ය වෙළඳ ගණුදෙනු වල වටිනාකම ඇමරිකානු ඩොලර් ටි්රලියන 2 යි දශම 2 යි 9 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහිදී ෆේස්බුක් මගින් පමණක් සිදුවන ගණුදෙණු සියයට 38 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
දැනට රටවල් 144 ක් විද්‍යුත් වාණිජ ගණුදෙනු සිදුකරන අතර ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 73 වන ස්ථානයයි.
Related Articles
පස්සරදී දිය පහරකට හසුවී දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට
Posted on Author admin
පස්සර – එගොඩගල ප්‍රදේශයේ ඇළ මාර්ගයකින් එගොඩවීමට ගිය මවක සහ දියණියක සැඩ පහරට හසුව ගසාගෙන ගොස් දැරිය මියගොස් තිබෙනවා. මොවුන් දෙදෙනා බේරාගෙන බරපතල තත්වයෙන් පස්සර රෝහලට ඇතුළත් කිරීමේදී 10 හැවිරිදි… Read More
නායකත්ව පුහුණුව අතරතුර විදුහල්පතිනියක මියයාමේ සිද්ධියට නිලධාරින් 11 කට විනය පරීක්ෂණ
Posted on Author admin
නායකත්ව පුහුණුව අතරතුර හම්බන්තොට – සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරින් 11 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ… Read More
කුඩා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව අඩු වෙයි
Posted on Author admin
රටේ සියළු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සියල්ලන් එක්ව සාමුහිකව තම වගකීම ඉටු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ග්රාමශක්ති… Read More