Gossips

ලොව විද්‍යුත් වාණිජ්‍ය වෙළඳ ගණුදෙනු වටිනාකම ඩොලර් ටි‍්‍රලියන දෙකයි

පසුගිය වසරේ ලොව විද්‍යුත් වාණිජ්‍ය වෙළඳ ගණුදෙනු වල වටිනාකම ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 2 යි දශම 2 යි 9 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහිදී ෆේස්බුක් මගින් පමණක් සිදුවන ගණුදෙණු සියයට 38 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
දැනට රටවල් 144 ක් විද්‍යුත් වාණිජ ගණුදෙනු සිදුකරන අතර ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 73 වන ස්ථානයයි.