එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව පළාත් පාලන මැතිවරණයට අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සඳහා එම පක්ෂය තරඟ කළ අපේක්ෂකයින් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් අද (15) සඳහන් කළා.
එහිදී ඔවුන් කියා සිටියේ ප්‍රාදේශීය සභාවට ලැයිස්තුවෙන් සභිකයින් තෝරා ගැනීමේදී අසාධාරණයක් සිදුව ඇති බවයි.
Related Articles
බමන මතින් රෝගීන් ආපසු හැරවූ කන්තලේ වෛද්‍යවරයෙකු පොලීසියට
Posted on Author admin
රාජකාරි වේලාව තුළ මත්පැන් සාද පවත්වා බීමතින් හැසිරුණු කුරුණෑගල ඛනිජ තෙල් සංස්ථා කාර්යාලයේ සේවකයින් පිරිසක් පිළිබදව හිරු ප්රවෘත්ති ඔස්සේ අප පසුගිය 18 වනදා තොරතුරු අනාවරණ කළා. තවත් එවැනිම පුවතක්… Read More
පිලිපීන සුළි සුළඟින් 32ක් වැළලෙයි
Posted on Author admin
පිලිපීනයට හැමූ මැන්කුට් සුපිරි චණ්ඩ මාරුතයෙන් පසු නාය යාමකින් වැලළුණු පුද්ගලයන් තිස් දෙදෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගැනීම සඳහා පතල් කැණීම් සිදුකරන ඉටොගොන් නගරයේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. සුළි… Read More
තඹූත්තේගමදී අත්අඩංගුවට ගත් 51 දෙනාට ඇප
Posted on Author admin
තඹූත්තේගම ගොවි විරෝධතාවයට අදාළව අත්අඩංගුවට ගත් 51 දෙනාට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය අද (05) ඇප නියම කර තිබෙනවා. Read More