Gossips

බ්‍රිතාන්‍යයේ තීරණයට රුසියාව ප්‍රතිචාර දක්වයි

බ්‍රිතාන්‍ය ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 23 දෙනෙකු නෙරපන බව එරට අගමැතිනි තෙරේසා මේ ඊයේ ප්‍රකාශ කළා.
ඒ බ්‍රිතාන්‍යයේ සිටි රුසියානු රහස් ඔත්තුකරුවෙකුට රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් ශරීරගත වීම පිළිබඳ පරීක්ෂණවලට සහය දැක්වීමට රුසියානු බලධාරින් එකඟ නොවීමත් සමඟයි.