Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එන ලද එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ දසදහසක්.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ඔහු සිය ගමන් මල්ලේ සඟවාගෙන සිටියදී මෙම දුම්වැටි තොගය ගුවන් තොටුපල රේගුව සොයා ගත්තා.