අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) සවස පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
Related Articles
අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්
Posted on Author admin
දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා නොවැම්බර් මස 11 දක්වා රක්ෂිත… Read More
පළාත් සභා මැතිවරණයට පෙර මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණය ගැන පක්ෂ දෙකක අදහස්
Posted on Author admin
මේ වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වය මත ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ හේතුවෙන් වහා මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි එම පෙරමුණේ සභාපති… Read More
රට සංවර්ධනයට රාජ්‍ය දේපල විකිණිය යුතු නැහැ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ
Posted on Author admin
වසර 30ක යුද්ධය අවසන් වීමෙන් පසු රට සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය දේපළ අලෙවි කිරීම අවශ්‍ය නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ජපානයේ කියෝඩා ප්රවෘත්ති ආයතනයේ මාධ්‍යවේදි ඩෝටා එන්ඩෝ විපක්ෂ… Read More