පෑලියගොඩ රේගු අංගනයේ තිබී ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) සොයාගෙන තිබෙනවා.
ශ්රී ලංකා රේගුව විසින් සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම වල්නාශක තොගය හමුවී ඇත්තේ.
Related Articles
ඉරානයත් පාකිස්ථානයට අනතුරු අගවයි
Posted on Author admin
ඉරානයේ හමුදා සෙබළුන් 27 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා එල්ල වූ සටන්කාමීන්ගේ ප්රහාරය පිළිබඳව දැඩි පියවර ගන්නා ලෙසට ඉරාන රජය පාකිස්තානයට ප්රකාශ කර තිබෙනවා. පාකිස්තානය විසින් එම සටන්කාමීන්… Read More
2018 වර්ෂයේ ඍජු විදේශ ආයෝජන ඇ.ඩො. බිලියන 2.37 ක්
Posted on Author admin
පසුගිය වසරේදී ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.37 ක ඍජු විදේශ ආයෝජන හිමිවී ඇති බව ආයෝජන මණ්ඩලය පවසනවා. එය පෙර වසරට සාපේක්ෂව සියයට 38 ක වර්ධනයක් බවයි එමඟින් ප්රකාශ කළේ. එමෙන්ම මේ වසර තුළදී ඩොලර්… Read More
නොසිතූ මොහොතක අගමැති රනිල් මහින්දගේ කාල්ටන් නිවසට
Posted on Author admin
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ සහ ටට්යානා ගේ විවාහ උත්සවයට සහභාගී වුවා. ඒ වීරකැටිය කාල්ටන් නිවසේදීයි. මෙම විවාහ උත්සවය පැවැත්වුණේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්,… Read More