නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමුවන ස්ථානයට දකුණු අප්‍රිකානු ක්‍රීඩක කගීසෝ රබාඩා පත්ව තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන්නේ එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්.
රංගන හේරත්ට මෙම ශ්‍රේණිගත කිරීම්වල 07 වන ස්ථානයේ පසුවනවා.
