Gossips

බඹර ප්‍රහාරයකින් පස් දෙනෙකු රෝහලේ

බගවන්තලාව කොටියාගල වතුයායේ තේ දලූ නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (14) උදැසන 9.30 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම අනතුරින් තුවාල ලැබූ වතුකම්කරුවන් පස් දෙනෙකු බගවන්තලාව ප්‍රදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.
තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි මේ අනතුර සිදුවී ඇතිබවයි වතුකම්කරුවන් කියා සිටියේ.


(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)