පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ කෙසේ වෙතත් අද (14) දිනයේත් ප්‍රදේශ කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැකි බවයි.
Related Articles
ඉන්දියාව සමඟ ගැටළුවක් නැහැ – අගමැති
Posted on Author admin
මෝදි අග්‍රාමාත්‍යවරයා හෝ ඉන්දීය රජය පිළිබද කිසිදු සැකයක් හෝ ගැටළුවක් තමන් තුළ සහ ශ්‍රී ලංකාවාසීන් තුළ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ… Read More
කථානායකවරයා, ඉන්දීය අගමැති හමුවේ
Posted on Author admin
ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනයකට අනුව එරට බලා පිටත් වූ කථානායක කරු ජයසූරිය, නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. එහිදී ඔවුන් ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත… Read More
හිටපු ජනාධිපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ ජනපතිට පමණයි – ඇමති විජේදාස රාජපක්ෂ
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළිත් වරක් ජනාධිපති ධුරය සදහා තරඟ කිරීමට අවස්ථාවක් ඇත්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකි එකම තැනැත්තා ජනාධිපතිවරයා පමණක් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා…. Read More