Gossips

පාරිභෝගික දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්

හෙටට (15) යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
"සාධාරණ ඩිජිටල් වෙළදපොලක් හදමු." යන්න මෙවර පාරිභෝගික අයිතීන් දිනයේ තේමාවයි.