හෙටට (15) යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
"සාධාරණ ඩිජිටල් වෙළදපොලක් හදමු." යන්න මෙවර පාරිභෝගික අයිතීන් දිනයේ තේමාවයි.
Related Articles
ශ්‍රී ලංකාව, ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ 04 වන ස්ථානයට
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ආපදාවලින් සියයට 96කටම හේතු වී ඇත්තේ කාලගුණ වෙනස බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවකින් පෙන්වා දෙනවා. එමෙන්ම ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව 04 වන ස්ථානයට පැමිණ ඇති බවයි එහි දැක්වෙන්නේ…. Read More
අතිරේක ලැයිස්තුවලට කොමිසම නම් ඉල්ලයි
Posted on Author admin
අතිරේක ලැයිස්තුවෙන් තම පක්ෂවලට හිමි මන්ත්‍රි ධුරවලට පත්කරන නියෝජිතයන්ගේ නාමලේඛන මැතිවරණ කොමිසම වෙත ලබාදෙන ලෙස එම කොමිසම මන්ත්‍රි ධුර හිමිකරගත් පක්ෂවල ලේකම්වරුන් වෙත අද දැනුම්දීමට නියමිතයි…. Read More
නිදහස් පක්ෂයේ අවසානය ගැන ගම්මන්පිල හෙළිකරයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බොහෝ දුරට එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු සිදු වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. නිදහස් පක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාත් සභාවේ උප සභාපති… Read More