Gossips

කල්දැමූ ධර්මරාජ – කිංග්ස්වුඩ් මහා ක්‍රිකට් තරඟයට දින නියමවේ

කල්දැමූ මහනුවර ධර්මරාජ සහ කිංග්ස්වුඞ් විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එසේම කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 12 වන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ද එදින ආරම්භවන්නේ කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේදියි.