අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ අධ්යක්ෂ ජනරාල් යුකියා අමානෝ දිනක සංචාරයක් සඳහා හෙට (14) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔහු මෙරට සංචාරය කරන කාලය අතරතුර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය සහ නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේද නිරීක්ෂණ චාරිකාවකට එක්වනු ඇති.
Related Articles
බේරුවලින් මුහුදු ගිය යාත්‍රාවක් නැවක ගැටී ධීවරයින් 4 දෙනෙකු මියයයි – දෙදෙනෙකු අතුරුදන්
Posted on Author admin
බේරුවලින් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ගාල්ලට බටහිරින් මුහුදු සැතපුම් 30 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවක ගැටී හතරදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක… Read More
හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් අත්අඩංගුවට
Posted on Author admin
අම්බලංගොඩ මුහුදු තීරයේදී හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දැරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (20) පස්වරුවේ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අම්බලංගොඩ පොලීසිය මොවුන් අත්අඩංගුවට ගෙන… Read More
වැලිගම හෝටලයට වෙඩි තැබූ 06ක් අල්ලයි
Posted on Author admin
වැලිගම – ගුරුබැබිල ප්‍රදේශයේ හෝටලයක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රි 11ට පමණ බීමතින් සිටි පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාම… Read More