Gossips

ජපානයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් ජනපති හමුවෙයි (ඡායාරූප)

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් අද (13) ටෝකියෝ නුවරදී පැවැත්වුනා.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියා.