හෙරොයින් ජාවාරම්,කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වන බැරල් සංඛ පෑලියගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
සතිඅන්තයේ සිරිපා කරුණාවට විශාල බැතිමතුන් පිරිසක්
Posted on Author admin
සතිඅන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුව හේතුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාදය වන්දනා කිරීමට… Read More
හෙට සිට අඩුවන වැසි
Posted on Author admin
පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට (05) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (04) රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම්… Read More
රාජ්‍ය ආදායම් සියයට 8 කින් ඉහළට
Posted on Author admin
මෙරට රාජ්‍ය ආදායම් පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 469.1 ක් ලෙස සියයට 8 කින් වර්ධනය වී තිබෙනවා. කෙසේ නමුත් මෙහිදී බදු ආදායම් වර්ධනය වී ඇත්තේ සියයට 2 කින් පමණයි. බදු නොවන ආදායම් මෙම කාලය තුළ දෙගුණයකින්… Read More