Gossips

හෙරොයින් කිලෝ ග්‍රෑම් 35ක් පුත්තලමේදී විනාශ කෙරේ

2010 වසරේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 35ක් අද (12) පුත්තලම මහාධිකරණ භුමියේදී විනාශ කරනු ලැබුවා.
ඒ අධිකරණ නියෝගයකට අනුවයි.
ඊට අමතර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2ක් ද විනාශ කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.