Politics Sri Lanka

මුහුද රළුයි – ධීවරයන්ට අනතුරු අඟවයි

මුහුද රළුයි – ධීවරයන්ට අනතුරු අඟවයි

මුහුදේ පවතින රළු ස්වභාවය හා පවතින කුණාටු තත්වය හේතුවෙන් අද (12) සහ හෙට (13) මුහුදු යාමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.