ඉන්දියාවේ ගොවීන් 30,000 ක් මුම්බායි නගරයේ විරෝධතාවක නිරතවනවා.
සිය අස්වනු සඳහා නිසි මිලක් ලබා නොදීම සහ වගාවන් සඳහා රජය පොරොන්දු වූ සහනාධාර ලබානොදීමට එරෙහිවයි මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ.
මීට දින 06කට පෙර ප්‍රාන්ත කිහිපයකින් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමනයි මෙලෙස මුම්බායි නගරයට පැමිණ ඇත්තේ.
Related Articles
මහනුවර අවසන් කුඹල් පෙරහර අද
Posted on Author admin
ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතයි. Read More
තේ අපනයන ආදායම පහළට
Posted on Author admin
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 9ක කාලය තුළ මෙරට තේ අපනයන ආදායම රුපියල් මිලියන 800කින් පමණ පහත වැටී තිබෙනවා. එමෙන්ම තේ නිෂ්පාදනය ද කිලෝග්‍රෑම් මිලියන 3.5කින් පහත වැටී ඇති බවයි තැරැව්කාර… Read More
නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් දෙදෙනෙක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ගම්පහ ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස චමින්ද… Read More