Gossips

මහනුවර සිද්ධියෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් – ඇමති කබීර්

මහනුවර ඇතිවූ සිද්ධියත් සමග අද වනවිට සංචාරක කර්මාන්තය බිඳ වැටීමේ තර්ජනයකට මුහුණදී ඇති බව අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළා.
කෑගල්ල ප්‍රදේශයේ ඊයේ (11) පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.