උතුරුමැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රියදුරන් සිව්දෙනෙකු වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු කිරීමට විරෝධය පළ කරමින් දෙදෙනෙකු සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයේ වහලය මත නැගී විරෝධතාවක නිරතවනවා.
ඔවුන් කියා සිටියේ මෙම මාරුකිරීම් අවලංගු කරන තුරු තමන් අඛන්ඩව විරෝධතාවයේ නිරතවන බවයි.
Related Articles
කෘත්‍රිම වැසිවලට කැබිනට් අනුමැතිය
Posted on Author admin
නියඟය පවතින ප්‍රදේශවල සහ විදුලිබල උත්පාදනයට යොදාගන්නා ජලාශ ආශ්රිිත ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා චීනය සමඟ ඇතිකරගත් එකඟතාවන්ට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. අමාත්‍ය දයා ගමගේ… Read More
රට සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
Posted on Author admin
රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
තාත්තා වෙනුවට පුතාව අත්අඩංගුවට ගනියි
Posted on Author admin
වරෙන්තු නිකුත් වූ තාත්තා පැනගිය පසු ගෙදර සිටි වයස අවුරුදු 16 පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසමින් ගාල්ල උඩුගම පාරේ නාකියාදෙණිය ප්‍රදේශයේ ගම්වාසින් ඊයේ 17 දැවැන්ත උද්ඝෝෂණයක තිරත ව තිබෙනවා…. Read More