Gossips

රුසියාව අධිබලැති මිසයිලයක් අත්හදා බලයි

රුසියාව අධිබලැති මිසයිලයක් ඊයේ (11) සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කින්සාල් ලෙස නම් කර ඇති මෙම අධිබලැති දිගු දුර මිසයිලය එම්.අයි.ජී. 31 ජෙට් යානය උපයෝගී කරගනිමින් ගුවන් ගතකර ඇති අතර, මෙහි න්‍යෂ්ටික අවිද රැගෙන යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ශබ්දයේ වේගය මෙන් 10 ගුණයකින් යැවිය හැකි මෙය, සැතපුම් 1200 ක් දුරට එල්ල කළ හැකියි.