මෙරට ශ්‍රමිකයන්ට නව රැකියා අවස්ථා ලබාදීම සඳහා කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට සැළසුම් කර තිබෙනවා.
ශ්‍රමිකයන් බඳවාගැනීම, රැකියා ආශ්රිත දැනුම ලබාදීම, ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම, ශ්‍රමික රැකවරණය මෙන්ම නීතිවිරෝධීව සේවය කිරීම වැළැක්වීම යන කරුණු කෙරෙහි මෙම අවබෝධතා ගිවිසුම්වලදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.