Gossips

සන්ධාන මහලේකම්ගෙන් යළි කැබිනට් සංශෝධනයක් ගැන ඉඟි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය, ජපාන සංචාරවලින් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මොරගහකන්ද ජලාශයට අනුබද්ධ ඉහළ ඇලහැර ඇළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට අද (11) එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.