සහල් මිල පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
සම්බා සහ කැකුළු සහල් වර්ගවල මිල ගණන් පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 20කින් පහත වැටී ඇති බවයි එමගින් දක්වා ඇත්තේ.
Related Articles
පර්පෙචුවල් ප්‍රධානීන් 28 අධිකරණයට කැඳවයි
Posted on Author admin
පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, ප්‍රධාන ගැණුම්කරු වන නුවන් සල්ගාදු සහ සමාගමේ ප්‍රධාන තාක්ෂණික විධායක නිළධාරී සචින් දේවතන්ත්‍රි… Read More
කාන්තාවකගේ ජීවිතයට අවසානය කැන්දූ අමු මස් කැබැල්ල
Posted on Author admin
හල්දුම්මුල්ල, පුස්සැල්ල ප්‍රදේශයේදී අමු මස් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් කන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය 22 වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි කාන්තාවක්…. Read More
කොටහේනේ වෙඩි තැබීම පිටුපස පාතාලයේ ඉම්රාන්ගේ කල්ලිය
Posted on Author admin
කොටහේන – ජින්තුපිටියේදී සිදුකළ වෙඩි තැබීම ඩුබායි හි සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඉම්රාන් නැමැත්තා මෙහෙයවා ඇති බව පොලීසිය පවසනවා. විමර්ශණ සිදුකරන… Read More