ලෝක වෙළදපොලේ රන් මිලෙහි අඩුවීමක් පසුගිය සතියක කාලය තුළ දක්නට ලැබෙනවා.
මේ වනවිට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1322 කට ආසන්න මට්ටමකයි.
කෙසේ නමුත්, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් මෙම මිල අඩුවීම සිදුව ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
Related Articles
අවභාවිත කළ භූමිතෙල් සහනාධාරය
Posted on Author admin
ත්රිකුණාමලය කින්නියා ප්රදේශයේ පිහිටි ධීවර සංස්ථාවට අයත් ඉන්ධන තොග ගබඩාවෙන් සිදු කෙරෙන්නේ ධීවරයන්ට ලීටරයකින් රුපියල් 44 ක සහනදායී මිලට භූමිතෙල් නිකුත් කිරීම පමණයි. එහෙත් කළක පටන් පෞද්ගලික… Read More
විදුහල්පතිවරුන් පා ගමනක
Posted on Author admin
දෙමළ භාෂා ප්රවීණතාව සම්බන්ධයෙන් සංශෝධිත චක්රලේඛය නිකුත් කරන ලෙස ඉල්ලා විදුහල්පතිවරුන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතා පාගමනක නිරත වුණා. නිදහස් චතුරස්රය ආසන්නයේ සිට පාගමනින් පැමිණි ඔවුන්… Read More
හැටන් ප්රදේශයේ මාර්ගයක් නායයාමේ අවධානමක (ඡායාරූප)
Posted on Author admin
හැටන් ස්ටැඩන් වතු යායේ තේ කර්මාන්ත ශාලාවට සහ වතු නිවාසවලට පිවිසෙන ප්රධාන මාර්ගය නායයාමේ අවධානමකට ලක්ව තිබෙනවා. හැටන් පොලිසිය සඳහන් කර ඇත්තේ මාර්ගයේ විශාල කොටසක් තේ වතු යායේ කොටසක් ද සමග නායයාමේ… Read More