මහනුවර ඇතිවූ සිද්ධීන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
කොළඹ අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් සඳහන් කළේ අදාළ සිද්ධීන් කිසියම් ජන කොට්ඨාශයකගේ අවශ්‍යතාවක් මත සිදු නොවූවක් බවයි.
Related Articles
ඉන්ටර්පෝල් ප්‍රධානියා චීන අත්අඩංගුවේ
Posted on Author admin
අතුරුදන්වූ බවට පැවසුණු ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී, චීන ජාතික මෙන් හොංවෙයි අත්අඩංගුවට ගත් බව චීනය ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය 25 වනදා ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මුලස්ථානයේ සිට චීනයට පිටත්ව… Read More
මත්තල ඉන්දියාවට දීම ස්ථීර බව හින්දු පුවත්පත කියයි
Posted on Author admin
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබදව මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය… Read More
මහ රෑ ගෙදරට කඩා පැනපු පිරිසක් තාත්තයි දුවයි කපා දමා රත්තරන් අරන් යයි
Posted on Author admin
යාපනය ප්‍රදේශයේ නිවසකට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් එල්ලකළ ප්‍රහාරයකින් තුවාල ලැබූ පියෙකු සහ දියණියක යාපනය රෝහලට ඇතුලත්කර තිබෙනවා. ඔවුන් යාපනය වඩුක්කොඩ්ඩෙයි අරාලි උතුර සෙට්ටියාමඩම් ප්‍රදේශයේ… Read More