Gossips

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගැනේ

පානදුර – දකුණ ප්‍රදේශයේ කළු ගඟ ඉවුරේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 60 ක් පමණ වන පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක්.
මියගොස් සිටින පුද්ගලයාගේ මුහුණේ කැපුම් සළකුණක්ද නළලේ සුළු තුවාලද දක්නට ලැබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.