Gossips

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වන අලියෙකු මියයයි

මොණරාගල – ඇතිමලේ ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.
අද උදෑසන ප්‍රදේශවාසියෙකු වනජීවී නිලධාරීන්ට සිදුකළ දැනුම්දීමකට අනුව හේනක් ආසන්නයේ තිබී මියගිය වන අලියාගේ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.